Exchnage Policy

Eligibility for Exchange 

  • You can exchange an item for the same item in a different size, subject to availability. If the required size is unavailable, you may select a different item as a replacement.

Exchange Process

  • I.H.P.A.Iddamalgoda, WooBee,No.451/A/A,Higgashena,Kuruwita,Ratnapura. Tel:0714536367 
  • Please include a note with the tracking number we provided, along with the method you used to place your order (e.g., WhatsApp Number, Messenger Name, Website Order ID, Instagram Name, TikTok Name).
  • Once we have received and inspected your returned item, we will notify you. The exchanged item will be sent to you within 2-3 working days.

Exchange Charges

  • Should the mistake be on our end (e.g., sending the wrong item), we will cover both-way delivery charges. However, if the customer is exchanging for a different size, they will be responsible for the delivery charges both ways.

Refund 

හුවමාරු ප්‍රතිපත්තිය

හුවමාරුව සදහා සුදුසුකම්

  • හුවමාරුව සිදුකල හැක්කේ ඔබ ගත් අයිතමයේම වෙනත් සයිස් එකක් සමග පමණි. හුවමාරුව සිදු කරන අවස්ථාවේදී අප සතුව එම තොග නොපවතීනම් වෙනත් අයිතමයක් සමග හුවමාරුව සිදු කල හැක.

හුවමාරු ක්‍රියාවලිය

  • I.H.P.A Iddamalgoda, WooBee නො 451/ඒ/ඒ, හිග්ගස්හේන ,කුරුවිට,රත්නපුර. 0714536367
  • එහිදී අප විසින් ලබා දුන් Tracking Number සමග ඔබ ඇණවුම ලබා දුන් WhatsApp Number , FaceBook Name, Instagram Name  , TikTok  Name , Web Site Order Number   සදහන් කර Note එකක් පාර්සලය තුලට දමා එවිය යුතුය.
  • පාර්සලය ලද පසු අප විසින් එය පරීක්ෂා කොට ඔබ හට දන්වන අතර, වැඩකරන දින 2-3 කාලයක් ඇතුලත ඔබ අතට හුවමාරු අයිතමය ලැබීමට සලස්වනු ලැබේ.

හුවමාරුව සදහා වන ගාස්තු

  • යම් හෙයකින් වැරදි අයිතමයක් ඔබ වෙත එවා ඇති විටකදී එවා ඇති පාර්සලය නැවත ගෙන්වා ගැනීමට සහ නව පාර්සලයක් එවීමට වන ගාස්තු අප විසන් දරනු ලබන අතර ඔබ හට සයිස් වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් එවැනි අවස්ථාවක හුවමාරුව සදහා වන සියළු ගාස්තු ඔබ විසින් දැරිය යුතුය. 

මුදල් ආපසු ලබාදීම

Shopping Cart
Scroll to Top